• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආරක්ෂක තත්ත්වය යහපත් – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

27 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් ලෙස සහතික විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන්ට පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ත්‍රස්ත අභියෝගයට එරෙහි සාර්ථක මෙහෙයුම් පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කිරිමේදිය.

ත්‍රස්ත අභියෝගයට එරෙහි සාර්ථක මෙහෙයුම් පිළිබඳව එහි දී තානාපතිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බවයි.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදුකළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා විදෙස් බුද්ධි අංශවලින් ද මෙරට ආරක්ෂක අංශ වෙත ලැබුණු සහය ඇගැයීමට ලක් කළේය.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමයට අයත් තානාපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.

ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ දී එම සියලු රටවල් ලබා දෙන සහාය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙන සහාය ද අඛණ්ඩව අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා සිදුවීමත් සමඟ සංචාරකයන් සඳහා පනවා ඇති බාධක කඩිනමින් ඉවත්කර ගැනීමට සහාය වන ලෙස ද තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ තානාපතිවරු, ශ්‍රී ලංකාවට පැමිණීමේ දී තම රටවල් සංචාරකයන් සඳහා පනවා ඇති බාධා කඩිනමින් ඉවත්කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට ද ප්‍රතිඥා දුන්හ.

එමෙන්ම හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පියවර ගත් නමුත් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පුද්ගලයන්, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ද විස්තර කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි සාහසික ප්‍රහාර යළි ඇති නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක සේවාවන්හි ප්‍රතිසංවිධානයක් සිදුකරමින් පවතින බවත්, නව නීති සම්පාදනය සහ නව ආයතන ව්‍යුහයක් ස්ථාපනය කිරීමට ද කටයුතු කරගෙන යන බවත් ය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනාට TID ට පෙනි සිටින්නැයි නියෝග

Next Post

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිදු බලපෑමක් නෑ

editor

editor

Next Post

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිදු බලපෑමක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

21 March 2026
ජනාධිපති ලේකම් කාර්යාලය  වාහන 600කට අධික සංඛ්‍යාවක්  භාවිත කරන බව අගමැතිනිය  පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 600කට අධික සංඛ්‍යාවක් භාවිත කරන බව අගමැතිනිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි

21 March 2026
දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

දකුණු කොරියාවේ මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026

Recent News

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම අපනයනය වන Murban බොරතෙල් බැරලයක මිල අද 18%ක දැවැන්ත ඉහළ යාමක්

අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම අපනයනය වන Murban බොරතෙල් බැරලයක මිල අද 18%ක දැවැන්ත ඉහළ යාමක්

21 March 2026
ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා පනත ලබන සඳුදා ලෝක් සභාවට තනතුරු බෙදාගැනීම පිළිබඳව අර්බුදයක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved