• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ හතර කොනම එජාපය සංවර්ධනය කළා ….. ! ඇමැති රවි කියයි

16 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අද අපේ රටේ සංවර්ධනයක් සිදු වුණත්, ඇගට දැනෙන සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. යම් පැතිවල සංවර්ධනය සමබරතාවයක් නොමැති බව පේනවා. මේ සදහා අපි ස්වයං විවේචනයක් තුළින් කටයුතු කළ යුතුයි. අපි තරම් මේ රටේ සංවර්ධනට මුදල් වෙන්කළ පක්ෂයක් තවත් නැහැ. අපි සෑම විටම ජනතාවට තීන්දු කිරීමට අවස්ථාව දියයුතුයි කොහොමද මේ රට ඉදිරියට ගෙනයන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. නමුත් පෙනෙන්නේ එක කොටසක විතරයි මේ සංවර්ධනය ඇතිවන්නේ කියලා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මම කෝට්ටේ අවුරුදු ගණනාවක් කටයුතු කරද්දි විශාල පෙරළියක් කළා. ඒ සීඝ්‍ර සංවර්ධනය තවත් ඉදිරියට ගෙනයායුතුයි. යම් තැන්වල අදටත් එය ඇනහිටලා තිබෙනවා. එදා අපි මේ ප්‍රදේශ වලට මහල් නිවාස ක්‍රමය හදුන්වල දුන්නට ජනතාව තවමත් ඒවා භුක්ති විදින්නේ නැහැ. මේවා තමයි රජයේ නිලධාරීන් තුළ පවතින් නිලධාරිවාදය. දේශපාලඥයින් යම් යම් දේ අදහස් කරනවා. නමුත් නිලධාරිවාදය තුළින් ඒ කටයුතු නැති කරනවා. මේක තමයි රටේ පවතින් ලොකුම ප්‍රශ්නය. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි රටේ සංවර්ධනය ඇනහිටින වැඩ කරන්නෙපා. පාට පක්ෂ ගැන සැලකිලිමත් වෙන්නෙපා. ජනතාව විසින් දේශපාලඥයෝ පත්කරද්දි, ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නයි අපි එන්නේ. නමුත් මේවා ක්‍රියාත්මක කරන්නෙ රජයේ නිලධාරීන් විසින්.

මට බාරදීලා තිබෙන අමාත්‍යාංශය තුළින් අපේ රට හැම කොනකම විදුලිය අවශ්‍ය පුද්ගලයින්ට සාධාරණ මිලකට විදුලිය ලබා දෙන්න මම කටයුතු කරනවා. අපි සැලකිය යුත්තේ මුදල නෙමෙයි. ජනතාවගේ අවශ්‍යතාවයයි. අපේ අහිංසක ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබාදීමේ ක්‍රියාවලිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කරනවා. සමහරු හිතන්නේ කොළඹට හැමදේම සර්ව සම්පූර්ණයි කියලා. නමුත් කොළඹ ජනතාවට පවතින අඩුපාඩු දැක්කම දුක හිතෙනවා. ඔබට ඇතිවෙන ගැටළු වලට සෑම අවස්ථාවකම ඔබත් සමග අපි ඉන්නවා කියලා මම ජනතාවට මතක්කරන්න කැමතියි” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලනධිකාරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 2
Previous Post

සංගා ජනාධීපතිවරණයට එන්නේ නෑ – ඇමැති රාජිත කියයි

Next Post

පිලිපීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

editor

editor

Next Post

පිලිපීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved