• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ හත්වන ජනපති තෝරාන ඡන්ද වීමසීම ඇරඹුණා..

16 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16) පෙරවරු 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙවර ඡන්දවිමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජංගම පොලිස් සංචාර හා මාර්ග බාධක යෙදවීමට සැලසුම් කර ඇති අතර, පොලීසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමටද නියමිතය.

ඡන්ද පොළවල් දොළොස් දහස් අටසිය පනස් හයක් පිහිටුවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසිය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරග කරන අතර, මේ නිසා ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක් බවට පත්වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් ඍජුවම රාජකාරියේ යොදවා තිබෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය හතළිස් තුනකි.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ මාර්ග බාධක යෙදීමටත් සැලසුම් කර තිබේ.

පළමු ඡන්ද ප්‍රතිඵලය අද (16දා) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට සහාය දෙන්න – අගමැති

Next Post

හත්වන විධායක ජනපති තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්වෙයි…

editor

editor

Next Post

හත්වන විධායක ජනපති තෝරාගැනීමේ ඡන්ද විමසීම අවසන්වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved