• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

2025 වසරේදී ඩොලර් බිලියන 8.1ක් මෙරටට

2 February 2026
in දේශීය, පුවත්
රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය 2025 වසරේදී මෙරටට එවූ මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 8.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙය මෙරට ඉතිහාසයේ එක් වසරකදී විදේශ සේවා නියුක්තිකයන් විසින් එවූ වැඩිම මුදල ලෙස වාර්තා වේ. 2024 වසරට සාපේක්ෂව මෙය සියයට 22.8ක කැපී පෙනෙන වර්ධනයක් බව පෙන්වා දෙන අධිපතිවරයා, පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් ඩොලර් මිලියන 879ක මුදලක් ලැබී ඇති බව සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු සහනාධාර ප්‍රේෂණ ද මෙම අගයට ඇතුළත් විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 2
Previous Post

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

Next Post

කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

2 February 2026
කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved