• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

2 February 2026
in දේශීය, පුවත්
කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 28 හැවිරිදි පොලිස් කොස්තාපල් ළහිරු හර්ෂණ ජයලත් මහතා රිය අනතුරකින් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන පත්මසිරි ජයලත් මහතා සංවේදී සාක්ෂියක් ලබා දී තිබේ. ඉකුත් 31 වැනිදා අලුයම සිය පියාගේ යතුරුපැදියෙන් සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී, කෑගල්ල මීපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ මට්ටක්කුලිය ඩිපෝවට අයත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරත් සමඟ හිස්වැසුම ගැලවී විසිවීම නිසා හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය කොස්තාපල්වරයා මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගිය ජනවාරි මාසයේදී කෑගල්ල මූලස්ථාන පොලිසියට මාරුවී පැමිණ තිබුණේ සිය වෘත්තීය අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු සහිතවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය රිය අනතුරක් නිසා මොළයට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කෙරිණි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ඇප මත මුදා හැර ඇති අතර නඩුව හෙට (03) නැවත කැඳවීමට නියමිතය. ළහිරු හර්ෂණ ජයලත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සවස උතුවන්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
Post Views: 23
Previous Post

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved