• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රත්නපුර ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකයක් සහ උපකරණ පරිත්‍යාග කරයි

20 January 2020
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට‌ පත් කර ඇති බැවින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට කඩිනමින් මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා රුපියල් ලක්ෂ 7000 ක පමණ මුදලක් වියදම් කර ගොඩනැගිලි ඇතුලු භෞතික සම්පත් සංවර්ධනයට රජය තීරණය කර ඇති බව ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සබරගමුව පළාතේ 1877 වසරේ ආරම්භ කරන ලද රත්නපුර ශික්ෂණ රෝහල ඇදන් 1400 කින් යුක්තය. එම රෝහලෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය වන 1,171,000 කට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය වන 887,000 ක ජනතාවකට ‌සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

මෙම නිරික්ෂණ චාරිකාවේ දී රත්නපුර ශික්ෂණ රෝහල සදහා රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් සිදු විය. එම ලබාදුන් උපකරණ අතර Ultra Sound Scanners 03 ක් (10,000,000.00), Ultra Sound Scanners Protable 01 ක් (4,500,000.00), Anesthetic Work Stations 02 ක් (4,000,000.00), Multi Parameter Monitor 04 ක්, 1,000,000.00, Syringe Pumps 17 ක් (2,200,000.00), Infusion Pumps 07 ක් (700,000.00), defibrillators 02 ක් (1,300,000.00), Pulse Oxymeters 03 ක් (450,000.00), Phototherapy Unit 01 ක් (500,000.00), CTG Machines 02 ක් (500,000.00), FCG Recorders 03 ක් (750,000.00) ද වශයෙන් රුපියල් මිලියන 26 කට ආසන්න උපකරණ තොගයක් වන අතර, එම උපකරණ නිල වශයෙන් ප්‍රධානය කිරිම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.බී.ඒ රොද්‍රිගෝ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය, සබරගමුව පළාත් සභාවේ සභාපති, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා, පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

දිලිනි සමන්මලි 

Post Views: 15
Previous Post

පුජිත සහ හේමසිරි ලබන 03 වනදා තෙක් යළි රිමාන්ඩ්

Next Post

පලමු වසරට සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමේ තීරණයක්

editor

editor

Next Post

පලමු වසරට සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමේ තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

18 March 2026
සෙනෙට් මණ්ඩල අසනය සඳහා රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් ජයග්‍රහණය කරයි

සෙනෙට් මණ්ඩල අසනය සඳහා රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් ජයග්‍රහණය කරයි

18 March 2026
ටෙක්සාස් සහ ඔහායෝ අහසේ  අභිරහස් පිපිරීමක්

ටෙක්සාස් සහ ඔහායෝ අහසේ අභිරහස් පිපිරීමක්

18 March 2026
බැංකොක් සිට රු. මිලියන 150ක  මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු  කටුනායකදී කොටුවෙයි

බැංකොක් සිට රු. මිලියන 150ක මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු කටුනායකදී කොටුවෙයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්

බණ්ඩාරගම මාරගස් හන්දිය ප්‍රදේශයේ කුඹුරු යායක දරුණු ගින්නක් හටගෙන නිවාස කරා පැතිරීමේ අවදානමක් හමුවේ ගිනි නිවන ඒකක සීරුවෙන්

18 March 2026
සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණයට ලංකාවට තාක්ෂණය නෑ

සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණයට ලංකාවට තාක්ෂණය නෑ

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved