27 April 2024
#දේශීය

පුජිත සහ හේමසිරි ලබන 03 වනදා තෙක් යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ලබන 03 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *