• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහායට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

28 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීමට ද නවසීලන්තය සූදානම් බව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ, නවසීලන්ත මහකොමසාරිස්වරයා අද (28) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේදිය.

එහිදී ශ්‍රී ලංකාව සමග කෙරෙන ද්විපාර්ශික ආර්ථික සහයෝගිතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ සැලැස්ම යටතේ ලබා දෙන සහය වැඩි කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී නවසීලන්තයෙන් ඉල්ලීමක් කළේය.

මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය නවසීලන්ත රජය ලබාදුන් ප්‍රදානයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම ආයතනයට ලබාදෙන පහසුකම් තවත් වැඩිකරන ලෙස ඉල්ලා සිටියේය. එය පිළිගත් මහකොමසාරිස්වරයා එම දන්ත වෛද්‍ය විද්‍යාලය යළි නිරීක්ෂණය කොට ඊට සහය ලබාදෙන බවට එකඟ විය.

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීමට ද නවසීලන්තය සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය. ඊට සහාය වීම සඳහා නවසිලන්තයේ හිටපු රාජ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ලඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යල්පැනගිය ඉඩම් ආඥා පනත සංශෝධනය කිරීමටද ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත.

එහිදී ආදිවාසීන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු විසඳීම සඳහා නවසිලන්තයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය සහ යල් පැනගිය ඉඩම් ආඥාපනත සංශෝධනය කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර, ණය ප්‍රතිව්‍යුහගතකරණය, වෙළඳ හා ආයෝජන, මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු ද ඔවුහු සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක සුමුදු ජයසිංහ යන මහත්වරු ද එක්වූහ.

Post Views: 1
Previous Post

වසර 40 ඉක්මවනු සියළුම තට්ටු නිවාස වල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති ප්‍රසන්න

Next Post

හජ් උත්සවය අදයි

editor

editor

Next Post

හජ් උත්සවය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved