• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක තෙත්බිම් දිනය අද

2 February 2026
in පුවත්, වෙනත්
ලෝක තෙත්බිම් දිනය අද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර තෙත්බිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින් මෙවර දිනය සමරනු ලබයි. 1971 පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතිය සිහිපත් කරමින් ප්‍රකාශයට පත් කළ මෙම දිනය පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද පිළිගැනීමට ලක්විය. ශ්‍රී ලංකාව 1991 වසරේදී මෙම සම්මුතියට අත්සන් තබමින් මෙරට තෙත්බිම් සුරැකීමේ වගකීම භාරගත් අතර වර්තමානය වන විට ජෛව විවිධත්වය සුරැකීමට සහ ගංවතුර පාලනය කිරීමට තෙත්බිම් සතු දායකත්වය අතිමහත් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
‘තෙත්බිම් සඳහා ක්‍රියා කරන්න, ස්වාභාවික පරිසරය සඳහා ක්‍රියා කරන්න’ යන්න මෙවර තේමාව ලෙස නම් කර ඇති අතර දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහ මානව යහපැවැත්ම උදෙසා තෙත්බිම් සංරක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවය බලධාරීන් අවධාරණය කරයි. ජලය ගබඩා කිරීමේ ස්වාභාවික ටැංකි ලෙස මෙන්ම පාරිසරික හානි අවම කරන ප්‍රධාන සාධකයක් ලෙස ද තෙත්බිම් වැදගත් වන බැවින්, මෙරට වටිනා තෙත්බිම් පද්ධතීන් අනවසර ගොඩකිරීම් සහ දූෂණයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව පරිසර ක්‍රියාකාරීහු පවසති.
Post Views: 2
Previous Post

ලංවිම ප්‍රතිව්‍යූහගතකරණය ප්‍රමාද වෙයි: ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ 2,000ක් අර්බුදයක

Next Post

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්: කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ

Editor TTV News

Editor TTV News

Next Post

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්: කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

2 February 2026
ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved