• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

20 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල ක්‍රියාත්මක “කුරුණෑගලට නවෝදයක්” යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය යටතේ ද සංවර්ධන කටයුතු ආරම්භ කර එම ව්‍යාපෘතීන් මහජනතාවගේ අයිතියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කර ඇත.

ජනතා බලයක් ලබා දී පාලන තන්ත්‍රය සඳහා මහජනතාව මහජන නියෝජිතයන් පත් කර ගනු ලබන්නේ සංවර්ධන කටයුතු සිදු කර ගැනීම සඳහා බව රාජ්‍ය අමාත්‍ය අශෝක මහතා කියා සිටියේ. එසේම සියලුම දේශපාලනඥයින්ගේ වගකීම තමයි දිවා රෑ නොබලා ඒ ගැන වෙහෙස වී කටයුතු සිදු කිරීම බව හෙතෙම පැවසිය.

කුරුණෑගල ආසනයේ සංවර්ධන කටයුතු හැකි උපරිම අයුරින් සිදු කරගෙන යනු ලබන අතර වාරයේදී රජය විසින් මෙම ගම්පෙරලිය ව්‍යාපෘතිය සිදු කළ බවත් ඔහු කියා සිටියේය.

ඒ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එය ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක් බැවින් මා කල සියලුම ව්‍යාපෘති ඉල්ලීම් වලට මුදල් අනුමත වුණා. ඉන් පසු මාගේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හරහා එම ව්‍යාපෘතීන් අධීක්ෂණය කරමින් ලබා දී ඇති කාල සීමාවට පෙර තියා ඒවා අවසන් කර ගැනීමට මට හැකි වුණා. “ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය” යටතේ මට කුරුණෑගල ආසනයට ග්‍රාමීය මාර්ග 85ක් සඳහා රුපියල් ලක්ෂ 1080කට අධික මුදල් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට හැකි වීම කුරුණෑගල ආසනයේ ජනතාවගේ භාග්‍යක් ලෙස මම හිතනවා. කෙටියෙන් කියනවා නම් හැම ක්‍රියාවකටම දැඩි සේ උනන්දුවක් ඇත්නම් එම කටයුතු සරලව පහසුවෙන් කර ගත හැකි බව මා හොඳින් දන්නා කරුණක්. ඉතිං කුරුණෑගල කඩිනම් සංවර්ධනයේ රහස එය බව කියන්න කැමතියි ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

Next Post

ඡන්දේ දිනන්න පුළුවන් … හැමෝම එකමුතු විය යුතුයි – අගමැති

editor

editor

Next Post

ඡන්දේ දිනන්න පුළුවන් ... හැමෝම එකමුතු විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved