• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල ගෙවන්න නව පහසු ක්‍රම රැසක්

30 January 2024
in දේශීය, පුවත්
විදුලි බිල ගෙවන්න නව පහසු ක්‍රම රැසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළඳසැල් වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම් රැසක් පාරිභෝගියන් වෙත හඳුන්වා දී ඇත.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

මෙම ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරමින් ලංවිම විදුලි බිල්පත් නිසි කලට ගෙවමින් අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 374
Previous Post

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන කාර්යාලයක් විවෘත කෙරේ

Next Post

සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

editor ttvnews

editor ttvnews

Next Post
සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved