“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ මාලාවේ පළමුවැන්න “මාතර කතිකාව” නමින් හෙට (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම මාතර කතිකාවේ ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කිරීමට නියමිත ය.