6 May 2024
#දේශීය #පුවත්

නිමල්ගේ කණ්ඩායමෙන් දුමින්දව නිදහස් පක්ෂයේ මහලේකම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්‍රියේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය රැස්විය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩ බලන මහ ලේකම්වරයා ලෙස ඒකමතිකව තෝරාපත් කර ගෙ තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *