6 May 2024
#දේශීය #පුවත්

විමල් “මැණිකේ මගේ හිතේ” කියන්න හෙට මාතර යයි

“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න “මාතර කතිකාව” නමින් හෙට (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම මාතර කතිකාවේ ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කිරීමට නියමිත ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *