අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා සියලුම මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා ඒ බව ඉල්ලා තිබේ.