• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න වියට්නාමයෙන් සහාය

24 February 2025
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න වියට්නාමයෙන් සහාය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට වියට්නාම් රජය සූදානම් බව වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය පවසා තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී තානාපතිවරිය විසින්  මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී නව ආණ්ඩුවට වියට්නාම රජයේ සුබපැතුම් එක් කිරීමට කැමති බවත් වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමති බවත් Trinh Thi Tam මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ආශ්‍රිත උපදේශන සහාය තම රටට අවශ්‍ය බවත් වියට්නාමය අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිදු කරන පලතුරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ උපදේශන සහාය දෙරට අතර හුවමාරු කර ගැනීමට ද එකඟතාව පළ කරන බව ද ඒ මහත්මිය එහි දී  අවධාරණය කර තිබේ.

එසේම දෙරට අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙන්ම පසු අස්වනු තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබිණ.

ශ්‍රී ලාංකේය අවශ්‍යතාව අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වියට්නාමය ආයෝජනය කිරීමට සූදානම් බවත් ලාංකීය අවශ්‍යතාව සඳහා වන භෝග සඳහා ප්‍රමුඛතාව දීමට ඔවුන් සූදානම් බවත් මෙහිදී තානාපතිවරිය ඇමැති ලාල්කාන්ත මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

Post Views: 17
Previous Post

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Next Post

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්

Editor TTV News

Editor TTV News

Next Post
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved