• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න වියට්නාමයෙන් සහාය

24 February 2025
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න වියට්නාමයෙන් සහාය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට වියට්නාම් රජය සූදානම් බව වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය පවසා තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී තානාපතිවරිය විසින්  මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී නව ආණ්ඩුවට වියට්නාම රජයේ සුබපැතුම් එක් කිරීමට කැමති බවත් වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමති බවත් Trinh Thi Tam මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ආශ්‍රිත උපදේශන සහාය තම රටට අවශ්‍ය බවත් වියට්නාමය අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිදු කරන පලතුරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ උපදේශන සහාය දෙරට අතර හුවමාරු කර ගැනීමට ද එකඟතාව පළ කරන බව ද ඒ මහත්මිය එහි දී  අවධාරණය කර තිබේ.

එසේම දෙරට අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙන්ම පසු අස්වනු තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබිණ.

ශ්‍රී ලාංකේය අවශ්‍යතාව අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වියට්නාමය ආයෝජනය කිරීමට සූදානම් බවත් ලාංකීය අවශ්‍යතාව සඳහා වන භෝග සඳහා ප්‍රමුඛතාව දීමට ඔවුන් සූදානම් බවත් මෙහිදී තානාපතිවරිය ඇමැති ලාල්කාන්ත මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

Post Views: 37
Previous Post

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Next Post

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වන අලි ගම්වැදීම අවම කිරීමට  කඩිනම් පියවර ගන්නැයි  ඇමති වසන්තගෙන්  වනජීවී නිලධාරීන්ට උපදෙස්

15 May 2026
රාජගිරියේ සයිබර් මංකොල්ලයේ  විදේශිකයන් 120 දෙනා ලබන 22 දක්වා තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරයට

පරිසරවේදීන්ගේ චෝදනා හමුවේ හම්බන්තොට සූර්ය බල ව්‍යාපෘතිය නිරීක්ෂණයට මහවැලි නියෝජ්‍ය ඇමති ඇතුළු පිරිසක්  හදිස්සියේ යති

බිලියන 13ක බැංකු වංචාව

බිලියන 13ක බැංකු වංචාව

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන අලි ගම්වැදීම අවම කිරීමට  කඩිනම් පියවර ගන්නැයි  ඇමති වසන්තගෙන්  වනජීවී නිලධාරීන්ට උපදෙස්

වන අලි ගම්වැදීම අවම කිරීමට කඩිනම් පියවර ගන්නැයි ඇමති වසන්තගෙන් වනජීවී නිලධාරීන්ට උපදෙස්

15 May 2026
රාජගිරියේ සයිබර් මංකොල්ලයේ  විදේශිකයන් 120 දෙනා ලබන 22 දක්වා තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරයට

රාජගිරියේ සයිබර් මංකොල්ලයේ විදේශිකයන් 120 දෙනා ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved