• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්

24 February 2025
in දේශීය, පුවත්
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඉදිරියේ දී අලුත් පහසුකමක්
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න තිබේ නම් එය විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියි.

ඔහු මේ බව පැවසුවේ රත්නපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යවරයා එහි දී පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ,

“කර්මාන්ත තියෙන්නේ ගමේ නම් කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ ජනතාවට සේවා සපයන තැනක් නම්, ඒ සේවය සැපයෙන්න ඕනේ අදාළ දිස්ත්‍රික්කයට ගිහිල්ලා. එතකොට ඒ වෙනුවෙන් කොළඹ ඇවිල්ලා රස්තයාදු වෙන්න ඕනේ නෑ කර්මාන්තකරුවන්. ඉදිරි අපේ වැඩසටහන නවීකරණය වෙලා, තාක්ෂණය සමග මුහුවුණාට පස්සේ, කර්මාන්ත ශාලාවේ ඉදගෙනම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. අපි ඒකට කියනවා එක කවුළුවකින් ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේදයක් කියලා.

ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට අවසර ගන්න අවුරුදු එක හමාරක් විතරක් යනවා. එහෙම නැතුව කරන්න නම් පගාව දෙන්න ඕනේ. පගාව දීම වෙනුවට රජයේ නිලධාරීන්ට රජය විසින් වැටුප් වැඩිකරලා තියෙනවා. ඒ නිසා පගාව නොගෙන දුෂණයෙන් තොරව වැඩකරන්න ඕනේ. ඒක තවත් වැඩිදියුණු කිරීමට රජයේ සියලු ගෙවීම් ඩිජිටල්කරණය කරන්න තීරණය කරා. ඒ නිසා ව්‍යවසායකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබේ වැඩේ පහසු කරගන්න ඔබ පගාව දෙන්න එපා. පගාව දුන්නොත්නේ පගාව ගන්නේ.”

Post Views: 24
Previous Post

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න වියට්නාමයෙන් සහාය

Next Post

රනිල් පාර්ලිමේන්තුවට එනවාලු ?

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් පාර්ලිමේන්තුවට එනවාලු ?

රනිල් පාර්ලිමේන්තුවට එනවාලු ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට යළි විවෘත කිරීමට සැලසුම්

15 May 2026
තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින් ලිබියාවම ගිනි ගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved