• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ අද සිට

6 January 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම් ලබාගැනීමට අපේක්ෂා කරන උපාධිධාරීන් 1327දෙනෙකුට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ අද (06) සිට පැවැත්වීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සබරගමුව සහ වයඹ පළාත් සභා සඳහා මෙන් ම දිවයින පුරා පිහිටි ජාතික පාසල් වෙත මෙසේ බඳවාගන්නා නවක උපදේශන ගුරුවරුන් ස්ථානගත කිරීමට අපේක්ෂිතයි.

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් වන අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට නවක ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළව අයදුම් පත් කැඳවා ඇත්තේ 2018-07-26 දිනැති ගැසට් නිවේදනය මගිනුයි. ඒ අනුව එම වර්ෂයේ නොවැම්බර් මස 25 දින පවත්වන ලද තරගවිභාගයේ ප්‍රතිඵල මත පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස්ගුණයක් පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබේ. එම සම්මුඛ පරීක්ෂණ 2019 වසරේ මැයි 31 සිට ජුනි 10 තෙක් පවත්වන ලද අතර, එමගින් සුදුසුකම් ලබන අයදුම්කරුවන් අතරින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත ව පැවතිණි.

එහෙත් පසුගිය වසරේ මැයි සිට මේ දක්වා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම කල්ගත වී තිබුණු අතර, උපදේශන ගුරු පත්වීම් අපේක්ෂාවෙන් තරග විභාගයට පෙනීසිට ඉන් සමත් ව, පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා ද පෙනී සිටි උපාධිධාරීන් විශාල පිරිසක් මේ නිසා දැඩි කනස්සල්ලකට පත්ව සිටි අතර ඔවුන්ගේ රැකියා අපේක්ෂා ඉටු කරමින්, ඊට අදාළ දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අද සිට ආරම්භ කරන ලද මෙම සම්මුඛ පරීක්ෂණ ජනවාරි මස 09, 13,14,16, සහ 17 යන දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසිය.

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස රේණුක පෙරේරා වැඩ භාර ගනි

Next Post

පාඨලීගේ රියදුරුටත්, රූම් මොහොමඩ්ටත් ඇප

editor

editor

Next Post

පාඨලීගේ රියදුරුටත්, රූම් මොහොමඩ්ටත් ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved