27 April 2024
#දේශීය

නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස රේණුක පෙරේරා වැඩ භාර ගනි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද (06) එම අධිකාරියේදී වැඩභාර ගත්තේය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් එක්වූහ.

හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *