• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත්ගේ ජයග‍්‍රහණය පතා ඓතිහාසික පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි

10 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදා මෙදා තුර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශ්‍රී දළදා මාළිගාව අභියස නාථ දේවාල පරිශ‍්‍රයට වැඩම කරවා පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කිරිමේ උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි අධිනීතිඥ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එක්සත් ජාතික පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියන් මූලාසනය හොබවමින් අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ අවධාරණය කරමින් කියා සිටියේ රාජ්‍ය නායකත්වයට පැමිණිමට පෙරාතුව සම්ප‍්‍රදයානුකූලව සිදුකළ යුත්තේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ මෙම ක්‍රියාව බෞද්ධ නායකයෙකුගේ තිබිය යුතුම ලක්ෂණයක් බවයි.

මහනුවරට පැමිණි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා චිරාගත සම්ප‍්‍රදයානුකූලව පළමුව දළදා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව පිළිවෙලින් මල්වතු,අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ද උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක හිමි, අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝ බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලේ හින්දු ආගමික වතාවත්ද මීරා මක්කම් පල්ලියේ මුස්ලිම් ආගමික වතාවත්වල නිරත වී කතෝලික රදගුරුතුමන්ද හමුවී බෞද්ධ නායකයෙකු ලෙස සර්ව ආගමික නායකයින්ගේද ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවන් සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වී සිටියහ.

Post Views: 1
Previous Post

ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයෙන් කෝප් කමිටුවට පැමිණිල්ලක් සහ යෝජනාවක්

Next Post

DLB SWEEP APP යෙදුම හඳුන්වා දෙයි

editor

editor

Next Post

DLB SWEEP APP යෙදුම හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved