• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් දිනවන්න කිරිඇල්ල වැඩට බහි

27 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණ සහ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කටයුතු මහනුවර දිස්ත්‍රික් නායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර අද (27) පෙරවරුවේ ඔහු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මහනුවරින් ආරම්භ කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්‍යාලයට සියලුම ආසන සංවිධායකවරුන් කැඳවා තිබූ අතර එහිදී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට ජය හිමි වන අයුරින් කටයුතු කරන ආකාරයත් මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ආකාරය කරවන ආකාරය ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරී ඇති අතර ආසන සංවිධායකවරුන්ට ඇති ප්‍රශ්නවලට මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වන එක්සත් ජාතික පක්‍ෂයට වාසි වැඩි අපරාජිත දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රසිද්ධ මහනුවර දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීමට උර දුන් සියලු දෙනාට මෙහිදී සභානායකවරයා සිය විශේෂ ස්තුතිය පල කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් කිසිවෙකුටත් සිය වගකීම් වලින් මඟහැර සිටීමට නොහැකි බවද පෙන්වාදී ඇති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සියලු වාද භේද ඉවත දමා එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යාම සඳහා සියලු දෙනාගේම සහාය ලබා ගන්නා ලෙසද ඉදිරි ජනාධිපතිවරණය පෙරමුණක් සේ තරඟ කිරිමට තීරණය කර ඇති බැවින් ඒ සදහා සූදානම් වන ලෙසත් පවසා ඇත.

එමෙන්ම කොළඔදී පැවැත්වීමට නියමිත මංගල රැළිය සඳහා වැඩිම පිරිසක් සහභාගී කරවීම පිළිබදවද ආසන සංවිධායකවරුන් දැනුම්වත් කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ජා මාධ්‍යයට විවෘත නොවූ අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

 

Post Views: 4
Previous Post

ගෝඨාභය ජනපති කරවන පලමු රැස්වීම් 09 වනදා අනුරාධපුරේදී

Next Post

පිල් මාරුව ඇරඹෙයි – එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

editor

editor

Next Post

පිල් මාරුව ඇරඹෙයි - එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved