• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිල් මාරුව ඇරඹෙයි – එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

28 September 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හට සහය ලබා දෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(28) අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා සමඟ පවා තමා කටයුතු කර නිසා මෙවර සජිත්ට සහාය දැක්වීම සඳහා තමා පැමිනි බව නාවින්න මහතා කියා සිටියේය. එසේම මීට මාස කිහිපයට පෙර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලින් තමා බැහැරව සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවර මෙහිදී සඳහන් කළේය.

එමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තරග කරන්නේ නම් ඔහුට සහය දැක්වීම යුතුකමක් බවයි.

 

Post Views: 9
Previous Post

සජිත් දිනවන්න කිරිඇල්ල වැඩට බහි

Next Post

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

editor

editor

Next Post

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved