• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සරසවි සිසුහු විරෝධතාවක

29 October 2024
in දේශීය
සරසවි සිසුහු විරෝධතාවක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ දහවල් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසක් පමණ සහභාගීත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට එක් මංතීරුවක් අවහිර විණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වහා මාරු කරන ලෙසත් උපකුලපතිවරයා පමණක් මාරු කර මෙම ගැටලුව නොවිසඳෙන බව ත් ඒ හේතුවෙන් උප කුලපතිවරයා මෙන් ම නියෝජ්‍ය උප කුලපතිවරයා මෙන් ම විනය පාලක වහා ඉවත් කරන ලෙසත් මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්සිය පනස් දෙනකුගේ පමණ ශිෂ්‍යභාවය අහෝසි කර භූමිය තහනම් කර ඇති බැවින් ඔවුන්ට සාධාරණත්වය ඉටුකර දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විය.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කවිදු සංකල්ප මෙසේ පැවසීය. “අපි දන්නවා මේ වෙද්දී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉහළ පරිපාලනේ ඉන්න යම් යම් පුද්ගලයන් නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධා ඇති වී තිබෙනවා ඔවුන්ගේ නිදහසට. රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, නියෝජ්‍ය උප කුලපතිවරයා මෙන් ම විනය පාලකගේ මේ අවුරුදු ගණනාවක සිට කර ගෙන යන අත්තනෝමතික ක්‍රියා නිසා ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු ඔවුන්ට කර ගෙන යන්න නොහැකි වෙලා තියෙනවා. මේ වන විට ජීවිත කාලයට ම ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, තාවකාලික ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, නේවාසිකාගාරවල ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ඇතුළු විශාල ගණනක ශිෂ්‍යභාවය අහෝසි කිරීම් මේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා.

ඒ වගේ ම, මේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම කිසිම ආකාරයකින් විනයානුකූලව නොව අත්තනෝමතිකව සිදුකර තිබෙනවා. අපි මේ දිගින් දිගට ම කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉහළ පුටුවල ඉන්න පරිපාලනය අත්තනෝමතිකව ගෙන යන පාලනයට අපි විරුද්ධයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විධියට අපි දිගින් දිගට ම ඉදිරියටත් මේ විශ්වවිද්‍යාලයේ ඉහළ පුටුවල ඉන්න උපකුලපතිවරයා, නියෝජ්‍ය උපකුලපතිවරයා සහ විනය පාලකවරයා ඉවත්වන තෙක් අපි මේ සටන අතාරින්නෙ නෑ. මුළු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විධියට ඔවුන් ඉල්ලා අස්වන තෙක් මේ සටන දිගට ම ක්‍රියාත්මක කරනවා.”

Post Views: 17
Previous Post

‘රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා’ විජිත හේරත්ගෙන් සහතිකයක්

Next Post

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved