• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ පාරේ නොහික්මුණු ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

27 March 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහ පාරේ නීති විරෝධී ලෙස සහ අනාරක්ෂිත අන්දමින් රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල තරගයට රිය පැදවීම් සහ විනෝදය සඳහා සිදුකරන අනතුරුදායක රිය ධාවනයන් පිළිබඳව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
මහජනතාව විසින් ලබා දෙන සත්‍ය තොරතුරු සහ වීඩියෝ දර්ශන පදනම් කරගෙන නොහික්මුණු රියදුරන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වීමට පොලීසිය සූදානම්ව සිටී. යම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවූ අවස්ථාවේම පොලීසිය එම ස්ථානයේ නොසිටියද, සීසීටීවී (CCTV) දර්ශන හෝ ජංගම දුරකථන මගින් පටිගත කළ දර්ශන වැනි තාක්ෂණික සාක්ෂි භාවිතා කරමින් පසුව වුවද අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට පූර්ණ බලය ඇත.
අධික වේගයෙන් රිය පැදවීම, මාර්ගවල තරගයට ධාවනය කිරීම සහ මෝටර් බයිසිකල් එක රෝදයෙන් ධාවනය කිරීම (Wheelie) වැනි අනතුරුදායක ක්‍රියාවල නිරත වන තරුණයින්ට සහ රියදුරන්ට කිසිදු සමාවක් නොලැබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වැරදිකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට පොලීසිය සතු නවීන තාක්ෂණික මෙවලම් උපරිමයෙන් භාවිතා කරන බව ද ඔහු අවධාරණය කළේය.
සියලුම බස් රියදුරන්, තරුණයින් සහ අනෙකුත් රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ අන් අයගේ ජීවිත අවදානමේ නොදමා සැමවිටම නීතිගරුකව රිය පදවන ලෙසයි. මහ පාරේ “සෙල්ලම් දමමින්” අන් අයට පීඩා කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු පසුව ලැබුණද, විමර්ශන පවත්වා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පසුබට නොවන බව ද මෙහිදී ප්‍රකාශ විය.
Post Views: 3
Previous Post

දිවයිනේ ප්‍රධාන ජලාශවල වත්මන් ජල මට්ටම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Next Post

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන ප්‍රවාහන ගාස්තු  25%කින් ඉහළට

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා  විස්සයි 20 සටන

ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා විස්සයි 20 සටන

28 April 2026
යාල රක්ෂිතයේ කෝටි 2.5ක  ගංජා වගාවක්  වටලයි

යාල රක්ෂිතයේ කෝටි 2.5ක ගංජා වගාවක් වටලයි

28 April 2026
පාදුක්කේදී සිදුවූ  දරුණු අනතුරකින්  චූන් පාන් රියැදුරු මරුට

පාදුක්කේදී සිදුවූ දරුණු අනතුරකින් චූන් පාන් රියැදුරු මරුට

28 April 2026
ක්‍රිකට් පාලක මණ්ඩලයේ  හදිසි තීරණයක්

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි තීරණයක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බේරුවල මරදාන වෙරළ තීරය  පිරිසිදු කිරීමේ  දැවැන්ත ශ්‍රමදානයක්

බේරුවල මරදාන වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක්

28 April 2026
ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා  විස්සයි 20 සටන

ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා විස්සයි 20 සටන

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved