• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සල්ලිත් ඉවරයි පණත් ඉවරයි ! ලංකාවේ කසිප්පු සාපය නිසා 37% බොන්නේ වස

8 January 2026
in දේශීය, පුවත්
සල්ලිත් ඉවරයි පණත් ඉවරයි ! ලංකාවේ කසිප්පු සාපය නිසා 37% බොන්නේ වස
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි, මෙරට මධ්‍යසාර භාවිත කරන්නන්ගෙන් 37%ක්ම තෝරා ගන්නේ කසිප්පු ඇතුළු නීති විරෝධී මත්පැන්ය. මෙම සිදුවීම  රටේ මහජන සෞඛ්‍යයට පමණක් නොව ආර්ථිකයට ද දැඩි තර්ජනයක් වී තිබේ.

මධ්‍යසාර නිසා වාර්ෂිකව පුද්ගලයන් 15,000 – 20,000ක් අතර ප්‍රමාණයක් මියයයි. මෙය දෛනිකව මරණ 40-50ක් වැනි ඉහළ අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙමින් ලේකම්වරයා සඳහන් කළේ, ලෝක මට්ටමින් මධ්‍යසාර භාවිතය සියයට 95කින් පමණ ඉහළ ගොස් තිබියදී, ශ්‍රී ලංකාවේ නීති විරෝධී මධ්‍යසාර භාවිතය සියයට තුන්සීයකින් (300%) පමණ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් සිදුවන මරණ 85%ක්ම සිදුවන්නේ සිරෝසීස්, වකුගඩු රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග හේතුවෙන්.

කෙසේ වෙතත් මධ්‍යසාර නිසා ඇතිවන රෝගාබාධ සහ සමාජීය ගැටලු හේතුවෙන් වසරකට රටට රුපියල් බිලියන 237ක ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවේ.

Post Views: 15
Previous Post

බෙල්ල ‘කැඩීමේ’ පුරුද්දෙන් ආ මාරාන්තික අනතුර

Next Post

දරුවන්ගේ ජීවිත අවදානමක | අත්‍යවශ්‍ය ආහාර දිරවීමේ එන්සයිම ඖෂධ හිඟයක් – සජිත්

Editor TTV News

Editor TTV News

Next Post
දරුවන්ගේ ජීවිත අවදානමක | අත්‍යවශ්‍ය ආහාර දිරවීමේ එන්සයිම ඖෂධ හිඟයක් – සජිත්

දරුවන්ගේ ජීවිත අවදානමක | අත්‍යවශ්‍ය ආහාර දිරවීමේ එන්සයිම ඖෂධ හිඟයක් - සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved