• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් උපරිම වෙළඳපොළ මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක්

10 December 2024
in දේශීය
සහල් උපරිම වෙළඳපොළ මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

වෙළඳපොළේ  දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර  මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

දේශීය සහල් මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අනුව සුදු/රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215 ක් හා සිල්ලර මිල රුපියල් 220 ක්,  මොට්ටෙයි කරුප්පන් සහ අට්ටකාරි හැර  වාෂ්පයෙන් තම්බන ලද /තැම්බූ, සුදු/රතු නාඩු කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් හා තොග මිල රුපියල් 230 ක් ,වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද කැකුළු සුදු/රතු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 235 ක් හා සිල්ලර මිල රුපියල් 240 ක් ,වාෂ්පයෙන් තම්බන ලද/තැම්බූ/ කැකුළු කීරි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම  තොග මිල රුපියල් 255  ක් හා සිල්ලර මිල රුපියල් 260 ක් ලෙස නියම කර තිබේ.

එමෙන්ම මෙම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ 2022 මැයි 02  දින අති විශේෂ  ගැසට් නිවේදනයේ 82 නියෝගය හා 2022 ජුනි 10 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ 83 නියෝගයද මෙම ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කර තිබේ.
ආනයනික සහල්වල උපරිම සිල්ලර  මිල නියම කරමින් නිකුත් කර ඇති අනෙක් ගැසට් නිවේදනය මගින් ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210,ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220 ,ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ක් ලෙස නියම කර තිබේ.

මෙම මිල ගණන් දෙසැම්බර් 09 දා සිට බල පැවැත්වෙන අතර කිසිම ආනයනකරුවෙකු ,සැපයුම්කරුවෙකු ,බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව  මෙම සහල් වර්ග මෙම උපරිම සිල්ලර හා තොග මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම,සැපයීම ,වෙළඳාමට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ.එච්.ඩී.කේ.සමරකෝන් මහතා විසින් ඊයේ (9)දාතමින් නිකුත් කළ මෙම  අති විශේෂ  ගැසට් නිවේදන මගින් නියම කර තිබේ.

Post Views: 19
Previous Post

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Next Post

Editor TTV News

Editor TTV News

Next Post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025

Recent News

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved