• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් උපරිම වෙළඳපොළ මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක්

10 December 2024
in දේශීය
සහල් උපරිම වෙළඳපොළ මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

වෙළඳපොළේ  දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර  මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

දේශීය සහල් මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අනුව සුදු/රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215 ක් හා සිල්ලර මිල රුපියල් 220 ක්,  මොට්ටෙයි කරුප්පන් සහ අට්ටකාරි හැර  වාෂ්පයෙන් තම්බන ලද /තැම්බූ, සුදු/රතු නාඩු කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් හා තොග මිල රුපියල් 230 ක් ,වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද කැකුළු සුදු/රතු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 235 ක් හා සිල්ලර මිල රුපියල් 240 ක් ,වාෂ්පයෙන් තම්බන ලද/තැම්බූ/ කැකුළු කීරි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම  තොග මිල රුපියල් 255  ක් හා සිල්ලර මිල රුපියල් 260 ක් ලෙස නියම කර තිබේ.

එමෙන්ම මෙම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ 2022 මැයි 02  දින අති විශේෂ  ගැසට් නිවේදනයේ 82 නියෝගය හා 2022 ජුනි 10 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ 83 නියෝගයද මෙම ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කර තිබේ.
ආනයනික සහල්වල උපරිම සිල්ලර  මිල නියම කරමින් නිකුත් කර ඇති අනෙක් ගැසට් නිවේදනය මගින් ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210,ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220 ,ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ක් ලෙස නියම කර තිබේ.

මෙම මිල ගණන් දෙසැම්බර් 09 දා සිට බල පැවැත්වෙන අතර කිසිම ආනයනකරුවෙකු ,සැපයුම්කරුවෙකු ,බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව  මෙම සහල් වර්ග මෙම උපරිම සිල්ලර හා තොග මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම,සැපයීම ,වෙළඳාමට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ.එච්.ඩී.කේ.සමරකෝන් මහතා විසින් ඊයේ (9)දාතමින් නිකුත් කළ මෙම  අති විශේෂ  ගැසට් නිවේදන මගින් නියම කර තිබේ.

Post Views: 47
Previous Post

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Next Post

Editor TTV News

Editor TTV News

Next Post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved