ශ්රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය මේ වන විට හඳුන්වා දී තිබේ. එම නව ධජය හා අර්ථය පැහැදිලි නිවේදනයක් ද නිකුත්කර තිබේ.