• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරු රකින්න ආණ්ඩුව ඇතුළෙන්ම ගේමක් ගහලා! – ඇමැති මංගලගෙන් හෙළිදරව්වක්

28 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජපක්ෂලා නඩු කටයුතු වලින් ආරක්ෂා කිරීම රජය අභයන්තරයෙන්ම සිදු වී තිබෙනා ක්‍රියාවක් බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී වෛද්‍යලංකාර ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවිම හරහා මෙය සනාථ වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශේෂයෙන්ම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් තමන් ගෝඨාභය රාජපක්ෂ නඩු කටයුතු වලින් ආරක්ෂා කල බවත් ගෝඨාභයට විරුද්ධව බි වාර්තා සකස් කර අධිකරණ ක්‍රියාවලිය සිදු කිරීමට තමන් විසින් බාධා කල බවත් පසුගියදා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම හරහා කුමන්ත්‍රණය සිදු වූ ආකාරය ඉතාමත් පැහැදිලි බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී වෛද්‍යලංකාර විසින් නඩු කටයුතු වලට බාධා කරමින් අදාල චුදිත පාර්ශව වෙතින් කප්පම් ගෙන ඇති බවටත් දැන් අනාවරණය වෙමින් පවතිනා බවත් ප්‍රකාශ කර සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “FCID එකේ හිටපු ප්‍රධානියාත් දැන් පොහොට්ටුවේ වේදිකාවේ ඉන්නෙ. මේ හොරු අල්ලන්නට අපි පත් කරපු ප්‍රධානියා දැන් ව්‍යංගයෙන් පිළිගන්නව ඔහු පසුගිය කාලය පුරාවටම ගෝඨාභයලගෙ, රාජපක්ෂලාගේ ඒජන්තයෙක් කියල. මොකද ඒ අය කියනවනම් හොරු අල්ලන්නට රජය ඉඩ දුන්නෙ නැහැ කියල එහෙනම් ඒකට තියන පිළිතුර හොරුත් එක්ක එකතුවීමද කියල මම අහනව. හොරු අල්ලන්න රජය ඉඩ දුන්නෙ නැත්නම් ඒ ගැන රටට හෙළි කරල මීටත් වඩා හොරු අල්ලන්න පුළුවන් පාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නෙ නැතුව මේ FCID එකේ මනුස්සය කරල තියෙන්නෙ හොරාගේ පැත්ත ගැනීම.”

එමෙන්ම වර්තමානයේ දී සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා විසින් රජයේ ප්‍රකාෂණ විකෘති කිරීම සහ ඉතා මෑතකදී අමාත්‍ය නවින් දිසානායකගේ ප්‍රකාශයක් විකෘති කිරීම සමබන්දව ද අදහස් දැක වූ මුදල් අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුවට විරුද්ධව විශාල ලෙස මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වුවද අතීත රජයන් මෙන් තම රජය මාධ්‍ය මර්ධනය නොකරනා බවත් සදහන් කරනා ලදී.

විශේෂයෙන්ම හිරු නාලිකාවෙ නින්දිත හැසිරීම සම්බන්දව ජනතාව තීන්දුවක් ගත යුතු බවත් සදහන් කල අමාත්‍යවරයා හිරු නාලිකාව කළු සල්ලි සුදු කරනා ස්ථානයක් බවත් ඔවුන්ගේ අයථා ව්‍යාපාර ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ ගෙන යාමට හැකි බවට ඔවුන්ට තිබෙනා විශ්වාසයත්, මිනීමැරුමක් නිසා බන්ධනාගාර ගතව සිටිනා තම සහෝදරයා බේරා ගැනීමේ බලාපොරොත්තුවෙනුත් හිරු නාලිකාව විසින් මෙලෙස අසික්කිත ජනමාධ්‍ය කලාවේ නියැලෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරනා ලදී.

 

Post Views: 0
Previous Post

ජනපති නගින වේදිකාවේ ‘……… හු කියා විද….?

Next Post

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී – ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී - ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved