ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පලමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරික්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02 ක් අද (01) සිට යොදා ගනු ලබයි.
මෙම යන්ත්‍ර 02 ක චීන රජයෙන් ලද පරිත්‍යාගයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
දිලිනි සමන්මලි