• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට – ඇමැති ප්‍රසන්න

25 April 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු ගම්මාන මෙලෙස විවෘත කිරීමට නියමිතය.

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 07ක නිවාස ඉදිකිරීම් අවසන් කොට මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන බව ඇමති ප්‍රසන්න පැවසිය.

මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත්තේ මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මානයි. ඊට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස 732කි.

ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා නිවාස ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මකයි. දීපව්‍යාප්ත නිවාස වැඩ සටහන, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන දකුණු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන උතුරු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කය එම ව්‍යාපෘති 04යි.

එක් ව්‍යාපෘතියකට නිවාස 600 බැගින් නිවාස 2400ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතය. ඉන්දියානු රජය මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2400කි. ඉන් රුපියල් මිලියන 807ක මුදලක් මේ වන විටත් ලබා දී ඇත. තවත් රුපියල් මිලියන 1592.7ක මුදලක් ඉන්දියානු රජයෙන් මෙරටට ලැබීමට නියමිත බවද ඇමතිවරයා සදහන් කරයි.

මීට අමතරව අනුරාධපුර මහවිලච්චිය ඇලපත් ගම පූජ්‍ය මාදුරුවාවේ සෝභිත අනුස්මරණ ගම්මානය සදහා ද ඉන්දියානු රජයේ ආධාර ලැබී තිබේ. ඒ සදහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 450කි. මෙම ගම්මානය ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 115කි. රජයේ අරමුදලින් නිවාස 25ක් අවසන් කර ඇති අතර ඉතිරි 90 ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වතු නිවාස ව්‍යාපෘතියේ මූලික කටයුතුද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව වතු නිවාස 8445ක් ඉදිකිරීම සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 23,646ක මුදලක් ලබා දෙන බවද ඇමතිවරයා සදහන් කරයි. වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම නිවාස ඉදිකිරීම සිදු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

Post Views: 12,545
Previous Post

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය කෙරේ

Next Post

දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved