4 May 2024
#දේශීය #පුවත්

දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

දීර්ඝ කාලයක් පානීය ජලය නොමැතිව මහත් අපහසුතාවයට පත්වසිටි යටවත්ත දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් විසල් මාතලේ ජල ව්‍යාපෘතිය යටතේ ලබා දිම ඉකුත්දා සිදු විය.

ඩන්කන් ක්‍රීඩාංගනයට, විහාරස්ථානයට හා රාජ්‍ය ආයතන රාශියක් සදහා මෙම ව්‍යාපෘතිය මගින් ජලය ලබාගැනීමට හැකියාව ලැබෙන බව මෙම අවස්ථාවට එක් වු මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *