27 April 2024
#දේශීය

දැනට 05 ක් ඉන්නවා … අන්තිම වෙනකම් හොයනවා – විපක්ෂ නායක මහින්ද කියයි

අගෝස්තු මස 10 වනදා දින වන තෙක් සුදුසුම පුද්ගලයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවත් අවසාන දිනය වන තෙක්ම සුදුසුම පුද්ගලයාව සොයන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *