සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එම අමාත්‍යවරුන් වන්නේ ,
01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය