• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක කේරළ ගංජා සමඟ ලොරි රථයක් මීගමුවේදී කොටු වෙයි

22 March 2026
in දේශීය, පුවත්
රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක කේරළ ගංජා සමඟ ලොරි රථයක් මීගමුවේදී කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 17ක්) වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුඩා ලොරි රථයක් සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (21) දහවල් මීගමුව, මහහුනුපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි.
ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළට ගොඩබා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. එහිදී පැකට් 40ක් ලෙස අසුරන ලද කිලෝ ග්‍රෑම් 85ක බරින් යුත් කේරළ ගංජා තොගය ගෝනි දෙකක් තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් රියදුරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව සුරාබදු නිලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 7
Previous Post

ඕමානයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ඇෆ්ගනිස්ථානයට පැය කිහිපයක් ඇතුළත බිහිසුණු භූමිකම්පා දෙකක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved