මෙරට 11 වන කොරෝනා මරණය අද (01) සිදු වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු වන අතර ඔහු කුවෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අයෙකු විය.