27 April 2024
#දේශීය

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

සමාජ මාධ්‍යවලින් කොතෙක් අසත්‍ය ප්‍රචාර සිදුකළත් ලබන නොවැම්බර් 16 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාව අනිවර්යයෙන්ම ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (28) කොළඹ දී රූපලාවන්‍ය ශිල්පීන්ගේ හා ඇඟලුම් කර්මාන්ත වෘත්තීකයින්ගේ ජාතික මහා සම්මේලනය අමතමින්. පසුගිය කාලයේදි තමා අසනීප වෙලා රෝහල් ගත කලායැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *