8 September 2024
#දේශීය

කොවිඩ් 19 ආසාදිතයින් සුවවන ප්‍රමාණය ඉහළට

කොවිඩ් 19 වෛරසය  ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වවසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 182 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ්-19 වෙරස ආසාදිතයින් 705 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති අතර ආසාදිතයින් 516 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවින්-19න් වෛරසය ආසාදනයවිම හේතුවෙන් මෙරටින් තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 07කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *