27 April 2024
#දේශීය

19 ව්‍යවස්ථා සංශෝධනයට අවසර ලබාගැනීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සම්බන්ධයෙන් තමන් කෙටි පැහැදිලි කිරීමක් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍යවරයා මීට ඉහතදී සඳහන් කළා.

ඒ අනුව අද පැවැත්වීමට නියමිත නව ආණ්ඩුවේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමට, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඉවත්කර එය සංශෝධනය කිරීම සඳහා අවසර ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *