27 April 2024
#දේශීය

ඉතා ඉක්මනින් සංචාරකයන්ට රට විවෘත කරනවා – ප්‍රසන්න රණතුංග

ඉතා ඉක්මනින් සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය අපේක්ෂා කරන බවද සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංවිධාන 49ක නියෝජිතයන් සමඟ කොළඹදී පැවැති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.

ගුවන්තොටුපොළ විවෘත කිරීම හා සංචාරකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *