• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩුව ලබන 19 වනදා කල් යයි

19 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු එරෙහිව මජුරාන් සතානන්දන් නඩුව විභාග කිරීම ඊයේ (18) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී ආරම්භ වු අතර එය විභාග ක්‍රියාදාමය තුළදී, පැමිණිලි පක්ෂය විසින් සාක්ෂි ලබාදීම සහිතව පුද්ගලික නඩු පැවරුම පිළිබඳ නඩුව උසාවිය විසින් විභාග කෙරිණ.

එදින නඩු විභාගය අවසානයේදී, ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් 2019 නොවැම්බර් මස 19 දින දක්වා නඩුව කල් තබන ලද අතර, උසාවිය විසින් වගඋත්තරකරුවන්ගේ කාරණය එදින තවදුරටත් විභාග කෙරෙනු ඇත.

ලන්ඩනයේ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කෙරෙන නිවේදනයේ සඳහන් කර සිටියේ, වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙහි ප්‍රධාන මහේස්ත්‍රාත් විසින්, ක්‍රියා පරිපාටි අඩුලුහුඬුකම් මාලාවක් හුවා දක්වමින්,මහේස්ත්‍රාත් අධිකරණයෙහි මූලාරම්භක ආධුනික විනිසුරු මඩුල්ලක් විසින් 2019 ජනවාරි මස 21 වන දින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට විරුද්ධව මීට ප්‍රථමයෙන් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 2019 පෙබරවාරි මස 01 වන දින ඉල්ලා අස්කර ගන්නා ලදී.

එක්සත් රාජධානියේ, මහජන සාමය පනතේ 4 සහ 5 වන ඡෙද යටතේ, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු වරදකරු කරමින් මීට ප්‍රථමයෙන් ලබා දෙන ලද නියෝගය 2019 මාර්තු මස 15 වන දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලද අතර, “ වග උත්තරකරු නියෝජනයකින් තොරව වැරදිකරු බවට” නිගමනය කර, “ අසාධාරණ ක්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ මාලාවක්” හුවා දක්වමින්, 1980 මහේස්ත්‍රාත් අධිකරණ පනතේ 142 වන ඡෙදය යටතේ නඩුව යළිත් කැඳවීමට පියවර ගැනිණ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස, 1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප්‍රකාරව, රාජතාන්ත්‍රික මුක්තියට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන අඛණ්ඩ ස්ථාවරයයි. අන්‍යොන්‍යවූ මෙම බැඳීම ප්‍රකාර ස්වකීය වගකීම්භාරය ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කරන ලදි.

 

 

Post Views: 4
Previous Post

OPPO Reno2 අතිසුපැහැදිලි දුරකතනය දැන් වෙලෙද පොලේ

Next Post

මානසිකව වැටුණ බුද්ධි අංශය තම රජයක් යටතේ ශක්තිමත් කරනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය

editor

editor

Next Post

මානසිකව වැටුණ බුද්ධි අංශය තම රජයක් යටතේ ශක්තිමත් කරනවා - ජනපති අපේක්ෂක ගෝඨාභය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved