• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව විදුහල්පතිවරුන් 1918ක් බඳවා ගැනීම ළඟදීම

11 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ පාසල්වල III ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918 කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 10 වෙනිදා පවත්වන ලද විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා වූ තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම පිණිස ජූලි මස අවසානයේ සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පති ශාඛාව කටයුතු යොදා තිබේ.

විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් 3881 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේය.

පසුගිය පාලන සමයේ දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයන් වැඩ බලන විදුහල්පතිවරුන් වශයෙන් පත්කිරීමේ සම්ප්‍රදාය අවසන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් මත විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා මීට පෙර විදුහල්පතිවරුන් 3901 දෙනෙකු බඳවා ගනු ලැබීය.

පසුගිය පාලන සමයේ මෙන් ම, පසුගියදා දින 52ක පැවති කෙටි පාලන කාලයේ දී සිදු වූ දේශපාලන අතපෙවීම් හා බලපෑම් වැනි අගතිගාමී ක්‍රියාවන්ගෙන් තොර විනිවිද පෙනෙන පරිපාලනයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම අරමුණු කරගෙන අමාත්‍යවරයා ලබාදෙන උපදෙස් පරිදි සියලු බඳවාගැනීම් සිදුකෙරේ.

Post Views: 12
Previous Post

ආණ්ඩුවේ හා ජවිපේ විවාහය අවලංගුයි

Next Post

ජනපති ගෝඨා.. අගමැති මහින්ද බව අරුන්දික කියයි

editor

editor

Next Post

ජනපති ගෝඨා.. අගමැති මහින්ද බව අරුන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved