27 April 2024
#දේශීය

ජනපති ගෝඨා.. අගමැති මහින්ද බව අරුන්දික කියයි

රටට අවශ්‍ය වන්නේ විනියක් සහිත රටක් බවට එයට අවශ්‍ය නායකත්වය සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම තුළින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිවි විවාදයට ගැනෙන අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරටට කඳවුරු බදින අධිරාජ්‍යවාදි බල කඳවුරු වලට එරෙහිව කටයුතු කළ යුතු බවයි. එයට අවශ්‍යම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙනුත් අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද පත් කිරීමට කටයුතු කල යුතු බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *