• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් රැකියා සඳහා පිටත්වයන්නන් ලියාපදිංචිය 20 වනදා ඇරඹේ

19 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

එහි පළමු පියවර ලෙස දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා අනුමැතිය දීම පමණක් දැනට සිදු කරන බව කාර්යංශය පවසයි.

මේ අනුව කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලය, සියලූම පළාත් කාර්යාල සහ දිස්ත‍්‍රික් කාර්යාලවලින් මෙම ලියාපදිංචිය සිදුකරන බව ද එහි දී විදේශ රැකියාවක නිරතව සිට දැනට ලබා පැමිණ සිටින නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තු වන අයට එහි දී ප‍්‍රමුඛත්වය ලබාදීමට නියමිතය.

රැකියා සදහා කාර්යංශයෙන් සාමාන්‍යයෙන් ඉල්ලා සිටින ලිපිලේඛණ වලට අමතරව දකුණු කොරියාව, ජපානය කැනඩාව, ජර්මනිය, යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ගෙන්වාගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේදී නිරෝධායනයට ලක් කරන බවට එවනු ලබන සහතිකයක් ද ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව සඳහන් ය.

මැදපෙරදිග හා අනෙක් රටවල් වලට යාම සදහා ලියාපදිංචිය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම කොරෝනා වසංගතයට ශ්‍රීලංකාව ගොදුරුවීම හේතුවෙන් පසුගිය  මාර්තු 13 වැනිදා නවත්වනු ලැබූ අතර මේ ලියාපදිංචිය ආරම්භ වන්නේ එසේ නවත්වනු ලැබීමෙන් පසුවය. 

Post Views: 10
Previous Post

කොවිඩ් මැඩීම ගැන ජනාධිපති අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත මල්වතු – අස්ගිරි ප්‍රණාමය

Next Post

කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක්

editor

editor

Next Post

කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved