27 April 2024
#ක්‍රීඩා

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (11) පැවැත් වු 20– 20 ක්‍රිකට් තරගයේ ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ හෙළුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *