මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල 2022 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93 සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබුණි.