27 April 2024
#දේශීය

2022 අයවැය තෙවනවර කියවීම සම්මතයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල 2022 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93 සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *