• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි

28 January 2026
in දේශීය, පුවත්
2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ 2026 වසරේදී මෙරට වාහන ආනයනය සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.
පසුගිය 2025 වර්ෂය තුළ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2025 වසරේදී වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමත් සමඟ වෙළඳපොළ තුළ පැවති අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි.
මෙලෙස වෙළඳපොළ ඉල්ලුම ස්ථාවර වීම හේතුවෙන් මෙම වසරේදී (2026) වාහන ආනයන වියදම් මෙලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

Next Post

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට - අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

28 January 2026
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

28 January 2026
විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

28 January 2026
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

28 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු ගැන නීතිපතිගෙන් දැන් ලැබුණු තීරණය

28 January 2026
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වේ

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved