• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි

28 January 2026
in දේශීය, පුවත්
2026 වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5 දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති පවසයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ 2026 වසරේදී මෙරට වාහන ආනයනය සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.
පසුගිය 2025 වර්ෂය තුළ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2025 වසරේදී වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමත් සමඟ වෙළඳපොළ තුළ පැවති අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි.
මෙලෙස වෙළඳපොළ ඉල්ලුම ස්ථාවර වීම හේතුවෙන් මෙම වසරේදී (2026) වාහන ආනයන වියදම් මෙලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 19
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

Next Post

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට – අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනයට - අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අවධානය යොමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved